How to Make a Woocommerce Website (Ecommerce Sinhala)

ecommerce Sinhala tutorial

ශ්‍රී ලංකාව තුළ මේ වෙනකොට ecommerce කියන එක වේගයෙන් ප්‍රචලිත වෙමින් යනවා. විශේෂයෙන් කොවිඩ් තත්ත්වයත් සමග බොහෝ දෙනා අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමට යොමුවී තිබෙනවා.

මේ Ecommerce Sinhala Tutorial එක හරහා ඔයාලට දැන ගන්න පුළුවන් කොහොමද online store එකක් හදා ගන්නේ කියල මුල සිට සරලවම.

ඔයාට වෙබ් අඩවි නිර්මාණය ගැන කිසිම දැනුමක් තිබෙන්න ඕනේ නැහැ. ඒ වගේම අපි coding කරන්නේ නෑ. WordPress පාවිච්චි කරලා තමයි මේ store එක හදන හැටි මම ඔයාලට පෙන්නන්නේ.

ශ්‍රී ලංකාව තුල දැනටමත් ගොඩක් ජනප්‍රිය eCommerce stores අපිට බලා ගන්න පුළුවන්. (daraz.lk). මිට අමතරව ගොඩක් business මේ වෙනකොට අන්තර්ජාලය ඔස්සේ සිය භාණ්ඩ අලෙවි කරනවා.

ශ්‍රී ලංකාවේ අපිට තිබුන විශාලම ප්‍රශ්නයක් තමයි PayPal, Stripe වගේ Payment Gateway එකක් නැති එක. නමුත් මේ වෙනකොට ඒකට විසඳුමක් ලැබිල තියෙනවා. ඒ තමයි PayHere.

PayHere ගැන දන ගන්න පුළුවන් මේ PayeHere Sinhala video එක හරහා.

මිට අමතරව මේ වෙනකොට courier සේවාවන් ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. මේ හරහා ඔයාට පුළුවන් ලේසියෙන්ම ඔයාගේ භාණ්ඩ ලංකාවේ ඕනෑම තැනකට අඩු මුදලකින් සහ අඩු කාලයකින් deliver කරන්න.

මේක ගොඩක් හොද අවස්ථාවක් ව්‍යාපාර වලට අන්තර්ජාලයේ වාසිය ලබා ගන්න. මේ කාලය තුල ඊට යොමු වෙන එක සුදුසුම කියලත් මන් විශ්වාස කරනවා.

ඔයා business එකක් කරන කෙනෙක් නම් මේ tutorial එක හරහා ඔයාට පුළුවන් ඔයාගේ භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ විකුනන්න පටන් ගන්න.

Web development agency එකකට විශාල මුදලක් දීලා ඔයාගේ Ecommerce Store එක හදනවට වඩා, ඔයාගෙම විදියට ලේසියෙන් ඔයාටම මේ වැඩේ කරන්න පුළුවන් මේ tutorial එක follow කරොත්.

ඒ වගේම ඔයාට එහම business එකක් නැති කෙනෙක්නම්, ඔයාට පුළුවන් මේ විදියේ websites හදලා දීල අදායමක් උපයා ගන්න. ඔයාගේ ප්‍රදේශයේ තියෙන ව්‍යාපාර එක්ක කතා කරලා බලන්න. ඔවුන්ට මෙවැනි වෙබ් අඩවියක අවශ්‍යතාව තිබෙනවා වෙන්න පුළුවන්.

ඒ වගේම ඔවුන්ට පෙන්වා දෙන්න මෙවැනි වෙබ් අඩවියකින් ලබා ගන්න පුළුවන් වාසි. ඒ මගින් එම ව්‍යාපාරයටත් ඔබටත් අදායම් උපයා ගන්න පුළුවන් වේවි.

එහෙනම් අපි වැඩේ පටන් ගමු….

Ecommerce Sinhala Tutorial (Woocommerce Sinhala)


Web Hosting ලබා ගන්න

A2 Hosting (with Discount)

NameHero Hosting (with Discount)

SiteGround Hosting (with Discount)


Flatsome Theme – https://1.envato.market/wpsinhala-flatsome


Widget HTML Code

<p style="color: white;">your text here</p>

Free Icons


Delivery Cities Code

/**
 * Add or modify States
 */
add_filter( 'woocommerce_states', 'custom_woocommerce_states' );

function custom_woocommerce_states( $states ) {

  $states['LK'] = array(
    'LK1' => 'Ampara', 
    'LK2' => 'Anuradhapura',
	'LK3' => 'Badulla',
	'LK4' => 'Batticaloa',
	'LK5' => 'Colombo',
	'LK6' => 'Galle',
	'LK7' => 'Gampaha',
	'LK8' => 'Hambantota',
	'LK9' => 'Jaffna',
	'LK10' => 'Kalutara',
	'LK11' => 'Kandy',
	'LK12' => 'Kegalle',
	'LK13' => 'Kilinochchi',
	'LK14' => 'Kurunegala',
	'LK15' => 'Mannar',
	'LK16' => 'Matale',
	'LK17' => 'Matara',
	'LK18' => 'Moneragala',
	'LK19' => 'Mullaitivu',
	'LK20' => 'Nuwara Eliya',
	'LK21' => 'Polonnaruwa',
	'LK22' => 'Puttalam',
	'LK23' => 'Ratnapura',
	'LK24' => 'Trincomalee',
	'LK25' => 'Vavuniya'
  );

  return $states;
}

Responses

Your email address will not be published. Required fields are marked *

  1. මට දැන ගන්න පුලුවන්ද adifier wp එකේ ads දානකොට ඒකෙ අපිට අනිවාර්යයෙන් fill කරන්න ඒ දීල තියන ඒව අයින් කරන්න පුලුවන්ද කියල

    ඒ වගේම ඒක mobile friendly විදියට හදා ගන්නෙ කොහොමද

  2. ඔයාගෙ වීඩියෝ මුල ඉදන්ම බලපු මම ආසාවට ecomerce සයිට් එකක් හැදුව.හැදුවට පස්සෙයි තේරුනේ ඕඩර් ශිප් කරන්න ලොකු වෙහෙසක් ගන්න වෙනව,මොකද මම දැනට ඩරාස් එකෙත් සේල් කරනව.පස්සෙ මම කල්පනා කලා වෙබ් සයිට් එකේ ඩ්‍රොප්ශිපින් පටන් ගන්න.ඒකට covid 19 නුත් හේතුවක් උනා මොකද මේ තියෙන තත්වෙ මත අපේ ඩරාස් ඕඩර් ඔක්කොම නැවතුනා.ඉතින් ඩ්‍රොප්ශිපින් කලොත් මේ වගේ අවස්තාවක උනත් ගැටලුවක් නැහැනෙ.මට දැනගන්න ඕනෙ ලංකාවෙ පේ හියර් ඩ්‍රොප්ශිපින් වලට සපෝට් කරනවද,මොකද මම 2checkout ට්‍රයි කලා වැඩක් උනේ නැ.

    1. PayHere kiyanwa dropshipping krnna epa kiyala eyalage paymnet gateway ekn. virus eka nisa Dropshipping karana ekath me dawaswala sudusu na

  3. malli, oya hodata hamadema kiyala denawa hamotama therena widiyata. mata danaganna puluwanda aluthun user kenekta signup wena widiha me site eke. user lata wena wenama account hadaganna puluwanda ethakota eyalage order details ehema balaganna puluwanne

  4. භාශාව වෙනස් කරන විදිය කොහොමද වෙබඅඩවිකට දාන්නෙ.. google translation හරියන්නෑ.. ඉක්මන් වගේ ක්‍රමයක් කියල දෙන්න පුලුවන්නම් හොන්දයි. Adifier theme එකට

  5. Bro mata website ekak hadand one.blogger wage ekak keroth trafick eka eddi earn wenwad meka harahath

  6. Domain aka ganna kalin wp walin web aka dising karanna try karanna puluwanda

  7. mage admin panel ekata log wenna username password dunnama ayema enawa username password gahanna

  8. Hi, How to set up city based shipping charge? when ever user changes Town/city field corresponding shipping rates should update

  9. Aiye ecommerce web site eke wena seller kenekta aregister wela product add karanna hadanne kohomada. video ekak karanna ko. oyage me videos ekatama set wena vidihe..

  10. HI aiye, Oyage videos aasaaven balala mamath online store ekak patan gaththa.Please mata kiyanna puluwanda wordpress site ekaka mobile appearance ekak venama hadanne kohomada kiyala?(mobile view eka vitharak venas venna)

  11. Hello brother,

    I tried above code, it was working find by showing all the states. But the dropdown list seems to be optional field. How can I change that to required field.